b9b830d1-665e-4b2d-bf6b-4f893592f9f9

විදුරුමස් රෝගය තිබේදැයි හදුනාගන්නේ කෙසේද?

විදුරුමස් රෝගය තිබේදැයි හදුනාගන්නේ කෙසේද?
👉 දත් මදින විට ලේ ගැලීම.
👉 විදුරුමස් ආශ්‍රිතව ඉදිමි තිබීම.
👉 දියවැඩියාව රෝගය හේතුවෙන්ද මෙම රෝගී තත්ත්වය ඇතිවිය හැක.
👉 හෘද රෝග නිසාද මෙම රෝගී තත්ත්වය ඇතිවිය හැක.

මෙම ලක්ෂණ විදුරුමස් රෝගයේ පූර්ව අවධියේ (Gingivitis) දක්නට ලැබෙන ලක්ෂණ වේ.

👉 නිසි ප්‍රතිකාර වළට යොමු නොවීම නිසා මෙම තත්වය වඩා ‍උත්සන්න වී දත් ගැලවී යාමේ අවදානකමට පත්විය හැක.
👉මෙම අවධිය (Periodontist) ලෙස හදුන්වන අතර එවිට සෙලවෙමින් පවතින දත් ගැලවීමට සිදුවේ.


විදුරුමස් රෝගය ඇතිවීමට බලපාන හේතු මොනවාද?
👉 අක්‍රමවත් ලෙස දත් මැදීම.
👉 විදුරුමස් රෝගය පිළිබඳ ඇති නොදැනුවත් බව නිසා නොසලකා හැරීම.

ඔබටත් මෙම රෝග ලක්ෂණ ඇත්නම් අදම දන්ත වෛද්‍ය පරීක්ෂණයකට යොමුවන්න.