විදුරුමස් රෝගය තිබේදැයි හදුනාගන්නේ කෙසේද? February 6, 2020 by admin BusinessUncategorized විදුරුමස් රෝගය තිබේදැයි හදුනාගන්නේ කෙසේද?👉 දත් මදින විට ලේ ගැලීම.👉 විදුරුමස් ආශ්‍රිතව ඉදිමි තිබීම.👉 දියවැඩියාව රෝගය හේතුවෙන්ද මෙම රෝගී තත්ත්වය ඇතිවිය හැක.👉 හෘද රෝග නිසාද මෙම රෝගී තත්ත්වය ඇතිවිය හැක. මෙම ලක්ෂණ විදුරුමස් රෝගයේ පූර්ව අවධියේ (Gingivitis) දක්නට ලැබෙන ලක්ෂණ වේ. 👉 නිසි ප්‍රතිකාර වළට යොමු නොවීම නිසා මෙම තත්වය වඩා උත්සන්න වී දත් ගැලවී යාමේ අවදානකමට පත්විය හැක. 👉මෙම අවධිය (Periodontist) ලෙස හදුන්වන අතර එවිට සෙලවෙමින් පවතින දත් ගැලවීමට සිදුවේ. විදුරුමස් රෝගය ඇතිවීමට බලපාන හේතු මොනවාද?👉 අක්‍රමවත් ලෙස දත් මැදීම.👉 විදුරුමස් රෝගය පිළිබඳ ඇති නොදැනුවත් බව නිසා නොසලකා හැරීම. ඔබටත් මෙම රෝග ලක්ෂණ ඇත්නම් අදම දන්ත වෛද්‍ය පරීක්ෂණයකට යොමුවන්න.
Add a Comment